SERENITY GREEN GARDENS KURUNAGALA POTHUHARA

Description

SERENITY GREEN GARDENS - KURUNEGALA 

ඉහළ ආදායම් සහිත කෘෂි ඉඩම ජපන් මාදිලි නව නිවස සමග - පොතුහැර කුරුණෑගල

- දම්බොක්ක අධිවේගි පිවිසුමට 7කිමි

- නුදුරු ෙපාතුහැර අධිෙව්ගී පිවිසුමට විනාඩි 4යි

- ⁠පොතුහැර දුම්රිය ස්ථානයට 2.5 කිමි

- ⁠අඩි 20 මාර්ගය

- ⁠මුළු ඉඩම වටා ආරක්ෂිත වැටවල් දෙකකින් යුතු වේ

- කාමර දෙකකින් යුතු හුරුබුහුටි නිවස අංග සම්පූර්ණය.

- ⁠ජලය, විදුලි පහසුකම් සහිත සින්නක්කර ඔප්පු සහිත ය.

_ හොදින් ආදායම් ලබන වැඩුණු ඩ්‍රැගන් ෆෘට් වගාව

- අවුරුදු 1 1/2 ක් වන සාරවත් වැනිලා වගාව

- ⁠ආදායම් ලබන පොල්, කෙසෙල්, අලිගැට පේර, බෙලි සහා තවත් පලතුරු සහිතයි.

- ⁠පර්චස් 227

- වර්ග අඩි 2000 වන ග්‍රීන් හට් එක හා එයට අදාල සියළු ආම්පන්නද ඇත.

වගා නොකර ඇති ඉඩ ප්‍රමාණය අක්කර 1/2 ක් පමණි.

සංවර්ධිත භුමියකි.

අත්‍යවශ්‍ය කරුණක් නිසා ඉක්මණින් විකිණීම සිදු වන බැවින් මිල අඩු කර ගත හැක.

₨. 20,000,000

/ Negotiable
Advertiser
author

R M M S R

Member Since: 19 Jun 2024
safety tips
  • Check the item before you buy

  • Pay only after collecting item

  • Beware of unrealistic offers

432

Similar Ads